22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කාලගුණ නිවේදනය.

කාලගුණ නිවේදනය.

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද දිනයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව (09) කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එදින උදෑසන 5.30ට නිකුත්කළ නිවේදනය මෙසේ දැක්වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. මාතලේ,පොලොන්නරුව,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments