22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා හෙලිකොප්ටර්...

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය විසිර යයි.

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමි රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත ශ‍්‍රි ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණයේ 7 වන කණ්ඩායෙමි විසිර යෑමේ පෙළපාලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් (09) ගුවන් හමුදා මුලස්ථානයේ දි පැවැත්විණි.

සාම සාධක මෙහෙයුමි රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය නිළධාරීන් 20 දෙනෙකුගෙන් හා සෙසු නිළයන් 90 දෙනකුගෙන් සමන්විත වන අතර බලඝණයේ අණදෙන නිළධාරි ලෙස විංග් කමාණ්ඩර් සමිපත් ලියනආරචිචි මහතා කටයුතු කරනු ලබයි.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා මෙහෙයුමි සදහා සක‍්‍රිය දායකත්ව ලබා දෙනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments