29.1 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විශේෂ සාකච්ඡාවක.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විශේෂ සාකච්ඡාවක.

ආණ්ඩුවට සහයෝගය ලබාදෙන දේශපාලන එකොළහක් අයවැයට සහයෝගය ලබාදිම පිළිබඳ හා යුගදනවි බලාගාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ,ශ්‍රි ලංකා මහජන පක්ෂය, යුතුකම කවය, ජාතික කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ,එක්සත් මහජන පක්ෂය, විජයධරිණි පක්ෂය(අතුරලියේ රතනහිමි), පිවිතරු හෙළ උරුමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා සහභාගිවිමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments