28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්නව සෞඛ්‍ය මාර්ගෝපදේශන නිකුත්වේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශන නිකුත්වේ.

නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්(15) නිකුත් කළේය.

එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.

නිවසින් බැහැරට යෑම හැකිතාක් දුරට අඩුකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.

*අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සහිතව අවසර ලබාදී තිබේ.

*එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර හිමිවේ.

*නිසි බලධාරියෙකුගෙන් අවසර ලබාගෙන නොමැති නම් දිවයින පුරා මහජන සහභාගීත්වයෙන් රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments