22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්පැසැල්වල 6,7,8,9 ශ්‍රේණි (22) ආරම්භවේ.

පැසැල්වල 6,7,8,9 ශ්‍රේණි (22) ආරම්භවේ.

රජයේ පාසල් හි මෙතෙක් ආරම්භ කර නොමැති සියළු ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 15 දින පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළේය.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි  6-7-8-9 ශ්‍රේණි අධ්‍යයන කටයුතුල සෞඛ්‍ය නිර්දේශ අනුව 2021 නොවැම්බර් 22 ස`දුදා දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග බත්තරමුල්ලල ඉසුරුපායල අධ්‍යාපන අමාත්‍යාංශයේදී 216 දින පැවති සාකච්ඡාවක දී තීරණය විය.

ක්‍දඩසා 19 තත්ත්වයත් සමග අධ්‍යයන කටයුතු නතර කළ පාසල්්ල සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගැනිණ. පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් හි ප‍්‍රාථමික ශ්‍රේණි  දල දෙවන අදියර යටතේ සියළු පාසල් හි ප‍්‍රාථමික ශ්‍රේණි දල තෙවන අදියර යටතේ සියළු පාසල් හි සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශ්‍රේණි ද ආරම්භ විය. සිව්වන අදියර යටතේ සියළු පාසල් හි 6-7-8-9 ශ්‍රේණි ලබන ස`දුදා සිට ආරම්භ වේ.

ඒ අනුව දිවයිනේ සියළු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි අධ්‍යයන කටයුතු 2021 නොවැම්බර් 22 ස`දුදා සිට ආරම්භ කෙරෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments