මසුන්ඇල්ලීමේහානිකරක්‍රමවැළැක්වීමසඳහානවනීතිළඟදීමපාර්ලිමේන්තුවටඉදරිපත්කරනබවධීවරඅමාත්‍යඩග්ලස්දේවානන්දසහරාජ්‍යඅමාත්‍යකංචනවිජේසේකරයනමහත්වරුන්ගේප්‍රධානත්වයෙන්ඊයේ (16) පාර්ලිමේන්තුවේදීපැවතිධීවරකටයුතුපිළිබදඅමාත්‍යාංශයීයඋපදේශකකාරකසභාවේදීඅනාවරණයවිය.
හානිකරමසුන්ඇල්ලීමේක්‍රමරටේබොහෝප්‍රදේශවලක්‍රියාත්මකවනබවත්නිසිලෙසමෙමතත්ත්වයකළමනාකරණයනොකළහොත්මත්‍ස්‍යසම්පතශීඝ්‍රයෙන්අඩුවනබවත්මෙහිදීඅදහස්දක්වමින්රාජ්‍යඅමාත්‍යකංචනවිජේසේකරමහතාපෙන්වාදුන්නේය. ඉතාකුඩාමසුන්පමණක්නොවමත්ස්‍යබිත්තරපවාහසුවනඇතැම්හානිදායකපන්නක්‍රමධීවරකර්මාන්තයටවිශාලතර්ජනයක්බැවින්මෙමතත්ත්වයනතරකිරීමටඉතාකඩිනමින්නවනීතිහදුන්වාදෙමින්විශේෂවැඩපිළිවෙලක්ක්‍රියාත්මකකරනබවදපැවසීය.
ධීවරකටයුතුවලනිරතවනබෝට්ටුවර්ගහදුනාගැනීමේපහසුවසදහාවිවිධවර්ණයන්ලබාදීමකෙරෙහිදමේවනවිටඅවධානයයොමුකොටඇතිබවරාජ්‍යඅමාත්‍යවරයාපැවසීය.
තවද, මේවනවිටනැවතීඇතිපේදුරුතුඩුවධීවරවරායේසංවර්ධනව්‍යාපෘතියකඩිනම්කිරීමටපියවරගන්නාබවඅමාත්‍යඩග්ලස්දේවානන්දමහතාප්‍රකාශකළේය. මෙමව්‍යාපෘතියසඳහාමුල්‍යප්‍රතිපාදනලබාදීමටනියමිතවතිබූආසියානුසංවර්ධනබැංකුව (ADB) ආධාරලබාදීමනතරකොටඇතිබැවින්වෙනත්පාර්ශවයන්ගෙන්හෝසහයලබාගැනීමකෙරෙහිඅවධානයයොමුකරඇතිබවඅමාත්‍යවරයාපැවසීය.
මෙහිදීඅදහස්දැක්වූරාජ්‍යඅමාත්‍යකංචනවිජේසේකරමහතාපැවසුවේපේදුරුතුඩුවඇතුළුධීවරවරායන් 5ක්උතුරුපළාතේස්ථාපිතකරනබවත්පේදුරුතුඩුවවරායරාජ්‍යපෞද්ගලිකහවුල්කාරිත්වයයටතේකඩිනමින්සංවර්ධනයකිරීමටපියවරගන්නාබවත්ය.
දිවයිනේබොහෝප්‍රදේශවලධීවරගම්මානවලමූලිකපහසුකම්වැඩිදියුණුකිරීමේඅවශ්‍යතාවපාර්ලිමේන්තුමන්ත්‍රීඅජිත්රාජපක්ෂමහතාඅවධාරණයකළේය. ඊටප්‍රතිචාරදක්වමින්රාජ්‍යඅමාත්‍යවරයාකියාසිටියේධීවරගම්මානවලනවනිවාසඉදිකිරීමසම්බන්ධයෙන්නාගරිකසංවර්ධනහානිවාසඅමාත්‍යාංශයසමඟඑක්වකටයුතුකරනබවයි.
මේඅතරපවතිනඅයහපත්කාළගුණයනිසාආපදාවටපත්ධීවරප්‍රජාවගේජීවනෝපායයළිගොඩනැගීමසදහාපහසුකම්සැලසීමකෙරෙහිදරජයේඅවධානයයොමුකරඇතිබවරාජ්‍යඅමාත්‍යවරයාපැවසීය.
පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන්වනමායාදුන්නචින්තකඅමල්, කරුණාදාසකොඩිතුවක්කු, සිවනේසතුරෙයිචන්ද්‍රකාන්තන්, ආචාර්යසුරේන්රාඝවන්, සුදත්මංජුල, අසංකනවරත්න, අජිත්රාජපක්ෂයනමහත්වරුදධීවරඅමාත්‍යාංශලේකම්වරයාඇතුළුරාජ්‍යනිලධාරීහුදමෙමඅවස්ථාවටඑක්වසිටියහ.