21.4 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්රෝහල් කාර්ය මණ්ඩලයේ 06කට කොරෝනා.. කළුබෝවිල රෝහලේ වාට්ටු කිහිපයක් වහයි..

රෝහල් කාර්ය මණ්ඩලයේ 06කට කොරෝනා.. කළුබෝවිල රෝහලේ වාට්ටු කිහිපයක් වහයි..

කලුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන හය දෙනකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇත.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයන් අතරින් දෙදෙනෙකු අමතර ආදායමක් උපයා ගැනීමට මාළු විකිණීමේ යෙදෙන බවයි.

ඉකුත් දිනවල පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඔවුන් ගොස් තිබීම හේතුවෙන් සිදු කල පරීක්‍ෂණවලිව් ඔවුන් ආසාදිත බව හෙලිවී තිබේ.

මෙම තත්ත්වය නිසා ඔවුන් සේවය කළ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, 12- 23 වාට්ටු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒවා විශබීජහරණය කිරීමෙන් පසු නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments