22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPසන්දිවේලි ප්‍රදේශීය රෝහලට ඔක්සිජන් යන්ත්‍ර දෙකක් ලබාදීම රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා...

සන්දිවේලි ප්‍රදේශීය රෝහලට ඔක්සිජන් යන්ත්‍ර දෙකක් ලබාදීම රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා අතින්.

එරාවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ප්‍රාදේශීය රෝහලට සහ කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සන්දිවේලි ප්‍රදේශීය රෝහලට ඔක්සිජන් යන්ත්‍ර දෙකක් ලබාදීමට පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා ඉකුත් දින කටයුතු කළේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය වෛද්‍ය මයුරන් , සහකාර අධ්‍යක්ෂ, ඇතුළු තවත් නිලධාරි පිරිසක් එක්වූහ.

මඩකලපුව දස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල්වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අවධානය යොමු කර ප්‍රාදේශීය රෝහල්වලට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමති සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments