කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය අනුව සෞඛ්‍යආරක්ෂිත සේවාවක් සැපයීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත් භාර ගැනීම ආසන්නම කම්කරු කාර්යාලය මගින් පමණක් සිදුකිරීමටත් ඒ සඳහා අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන මගින් දිනයක් හා වේලාවක් වෙන්කර දීමට කම්කරු දෙපාර්තමේන්තුව වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි කම්කරු කොමසාරිස් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කර සිටියි.
ඒ අනුව අවසන් ප්‍රතිලාභ අයදුම්පත් (K)භාරදීම සඳහා ඇමතිය යුතු දුරකතන අංක වනුයේ ප්‍රධාන කාර්යාලය 0112-368904, 0112-368911,0112-368490 අමතා විස්තර දැනගත යුතුයි. එම විස්තර දැන ගත හැකි දිස්ත්‍රික්ක කම්කරු කාර්යාල වන්නේ අම්පාර 063-2224228/ 063-2222214, අනුරාධපුර 025-2234091/025-2222495, අවිස්සාවේල්ල 036-2222301/036-2222375,බදුල්ල 0552231589/0552222358,මඩකලපුව 065-2222151/065-2228870,ගාල්ල 091-2234073,හලාවත032-2222801/032-2222391,හම්බන්තොට 047-2256105/047-2256106,හපුතලේ 057-2268004/057-2268009,හැටන් 051-2222585/051-2223772,යාපනය021-2217135/021-2222375,කළුතර034-2229994/034-2222838,මහනුවර උතුර081-2232079, මහනුවර දකුණ 081-2222143/081-2233081, කෑගල්ල035-2232012, කුරුණෑගල 037-2223590/037-2223141,මහරගම011-2837743/011-2851196,මහව037-2275058,මාතර 041-2231126,මාතලේ 066-2230495/066-2222472,මතුගම 034-2249504/034-2247201,මොනරාගල055-2276231,නුවරඑළිය 052-2222612,පැල්මඩුල්ල045-2271622/045-2270604,පුත්තලම032-2265326,පොලොන්නරුව027-2222348/027-2222342,රත්නපුර 045-2222166/045-2232790,ත්‍රිකුණාමලය026-2222316,වව්නියාව 024-2226712/024-2222316,වෙන්නප්පුව031-2262809/031-2255283.
එමෙන්ම 30% පූර්ව ප්‍රතිලාභ අයදුම්පත්(s)භාරදීම සඳහා ඇමතිය යුතු දුරකතන අංක වනුයේ ප්‍රධාන කාර්යාලය011-23682525/011-2501249
ප්‍රාදේශීය වශයෙන් එම දුරකතන වනුයේ මධ්‍යම කලාප කම්කරු කාර්යාලය මහනුවර 081-2200422/081-2204503, නැඟෙනහිර කලාප කම්කරු කාර්යාලය ත්‍රිකුණාමලය 026-2227395/026-2227390,උතුරුකලාප කම්කරු කාර්යාලය යාපනය021-2217703/021-2226333,උතුරුමැද කලාප කම්කරු කාර්යාලය අනුරාධපුර025-2050290/025-2234537,දකුණු කලාප කම්කරු කාර්යාලය ගාල්ල 091-2244649/091-2232901,ඌව කලාප කම්කරු කාර්යාලය බදුල්ල055-2231510,බස්නාහිර කලාප 11 කළුතර034-2224854,දිස්ත්‍රික්ක කම්කරු කාර්යාලය රත්නපුර045-2222166/045-2232790,දිස්ත්‍රික්ක කම්කරු කාර්යාලය කුරුණෑගල 037-2223590/037-2223141.