22.3 C
Sri Lanka
Saturday, June 28, 2025
Homeදේශීය පුවත්කහතුඩුව ප්‍රෙද්ශයේ ගම්මාන කිහිපයක් වසා දමයි ( Photos )

කහතුඩුව ප්‍රෙද්ශයේ ගම්මාන කිහිපයක් වසා දමයි ( Photos )

කහතුඩුව පොලිස් වසමේ ගම්මාන කිහිපයක් වසා දැමීමට කහතුඩුව පොලිසිය අද උදෑසන තීරණය කරණ ලදී.

පෑලියගොඩ මත්‍යස වෙළදපලට සම්බන්ද මාලු වෙළෙන්දන් කිහිපදෙනෙකු එම ප්‍රෙද්ශයේ ජීවත් වන අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් හා ජයවර්ධන වත්ත ප්‍රෙද්ශය මෙලෙස වසා දමා තිබේ.

මේ අතර සිටි ඔෆ් ලයිෆ් ප්‍රෙද්ශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයා ඊයේ දින මංගල උත්සවයකට සහභාගීවීම නිසා එයට සහභාගීවූ සියලු දේනා සහ හෝටල් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර තිබෙන බව වාර්තා වෙයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments