23 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්ෙකාෙරා්නා මරණ 19 දක්වා ඉහලට - අවුරුදු 19 තරුණයකුත් මරුට

ෙකාෙරා්නා මරණ 19 දක්වා ඉහලට – අවුරුදු 19 තරුණයකුත් මරුට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 87 ක් වයසැති කාන්තාවක් සහ 19 ක් වයසැති තරුණයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.  

ඒ අනුව මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී ඇත. ඉන් පළමු මරණය වාර්තා වුයේ කොළඹ IDH රෝහලෙන්ය. ඒ ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වයසැති පුද්ගලයෙක් වූ අතර ඔහු අක්මාව ආශ්‍රිතව රෝගයකින් පෙලී සිටියා.

මියගිය 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments