28.8 C
Sri Lanka
Friday, June 20, 2025
Homeදේශීය පුවත්police newsපොලිසියට පාපැදි තුන්සීයක්.

පොලිසියට පාපැදි තුන්සීයක්.

ශ්‍රී ලංකා පොලිසිය සියලුම පොලිස් කොට්ඨාශ ආවරණය වන ලෙස පොලිස් ස්ථායන්හි පරිසර ආරක්ෂණ අංශ වෙත පාපැදි 300ක් බෙදාදීමේ වැඩසටහනට අනුව බස්නාහිර පළාතේ ගල්කිස්ස, මීගමුව, කැලණිය, ගම්පහ, කළුතර, නුගේගොඩ හා පානදුර යන පොලිස් කොට්ඨාශවල පාරිසරික අංශ වෙත පාපැදි බෙදිදීම (06) උදෑසන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව පැවැත්විණි.

මහජනතාවට අවශ්‍ය පාරිසරික ආරක්ෂාව ලබාදීම,නගර අලංකරණය කිරීම මහජන පීඩාවලට කඩිනමින් සහන සැලසීම ආදි කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා පාරිසරික අංශ නිලධාරින්හට තම පොලිස් වසමේ තුල ගමන් පහසුව සැලසීමේ අරමුණින් මෙම පාපැදි බෙදාදීම සිදුකර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments