29.4 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද

රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (16) පැවැත් වේ.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 02.30ට තරගය ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර අවසන්වරට පැවති තරග 05න් තරග 03ක් සිම්බාබ්වේ කණ්ඩායම ජයගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 02ක් පමණි.

මීලඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා මුල් කණ්ඩායම් 08 අතර රැඳී සිටීමට මෙම තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments