26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPජාතික මානව හිමිකම් කොමිසම ප්‍රකාශිත බන්ධනාගාර පිළිබඳ අධ්‍යන වාර්තාවේ සංශිප්ත පරිවර්තනය එළි...

ජාතික මානව හිමිකම් කොමිසම ප්‍රකාශිත බන්ධනාගාර පිළිබඳ අධ්‍යන වාර්තාවේ සංශිප්ත පරිවර්තනය එළි දැක්වේ.

ජාතික මානව හිමිකම් කොමිසම ප්‍රකාශිත බන්ධනාගාර පිළිබඳ අධ්‍යන වාර්තාවේ සංශිප්ත පරිවර්තනය එළි දැක්වීම හා සාකච්ඡාව (25) කොළඹ 03, රේණුකා හෝටලයේදී පැවැත්විණි.

එහිදි මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්භිකා සත්කුනනාදන් මෙනවිය වෙත එම වාර්තාව වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ කැඳවුම්කරු ඇන්තනි විනෝත් මහතා පිළිගැන්වු අයුරු මෙහි දැක්වේ.

මෙහිද අදහස් දැක්වු ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ජාතික මට්ටමින් සකස්වු මෙම වාර්තාව පිළිබඳ වගකිව යුතු අයගේ අවධානය මීට යොමු විය යුතු බවයි. එබැවින් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දෙසිය විසිපහ වෙත මෙම වාර්තාව යැවිය යුතු අතර මෙම ජනතාවට සිදුවන අසාධාරණ කම් වලින් බේරා ගැනීම සඳහා නීතිරීති ප්‍රතිසංස්කරණය විය යුතු බවය.

මෙහිදි හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්භිකා සත්කුනනාදන් මෙනවිය සඳහන් කළේ පිටු අටසියකට අධික මෙම වාර්තාවෙන් ඉතා හොඳ පර්යේෂණයක් සිදුවි තිබෙන අතර අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ කර ගැනීමට පියවර ගත යුතු බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments