21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොරෝනා රෝගීන් 633 දෙනාගේ තොරතුරු

කොරෝනා රෝගීන් 633 දෙනාගේ තොරතුරු

ඊයේ (30) වාර්තා වු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 633 දෙනාගේ ව්‍යාප්තිය

ගම්පහ දිස්ත්‍රික්කය :

වත්තල 22
මහර 14
බියගම 26
මිනුවන්ගොඩ 12
මීගමුව  20
කටාන 20
උඩුපිල 9
ජා ඇල 22
ගම්පහ 26
කඩවත 03
පිටිපන 48
හොරම්පැල්ල 12
මීරිගම 02
පෑලියගොඩ 07
කැලණිය 10
රාගම 07
මීගහවත්ත 04
මුළු 264

කොළඹ දිස්ත්‍රික්කය : 

කොළඹ (1-15) 75
කිරුලපොන 03
නවගමුව 29
දෙහිවල 01
කඩුවෙල 01
මෝදර 04
මට්ටකුලිය 08
මාදිවෙල 14
අවිස්සාවේල්ල 01
කොටහේන 03
නුගේගොඩ 02
හෝමාගම 02
වැල්ලවත්ත 07
මොරටුව 12
මුළු 162

කළුතර දිස්ත්‍රික්කය : 

කළුතර 08
කළුතර – ජාවත්ත 03
කළුතර උතුර 03
වස්කඩුව 02
පයාගල 02
මුළු 18 යි

මහනුවර  දිස්ත්‍රික්කය : 

තෙල්දෙනිය 02
දිගන 01
මුළු 03

මාතලේ දිස්ත්‍රික්කය :  03

කෑගල්ල  දිස්ත්‍රික්කය : 

කෑගල්ල  02
බුලත්කොහුපිටිය 09
මුළු 11

බදුල්ල  දිස්ත්‍රික්කය : 

බණ්ඩාරවෙල 01

අම්පාර දිස්ත්‍රික්කය :  02

හම්බන්තොට දිස්ත්‍රික්කය : 

බෙලිඅත්ත 01

මාතර දිස්ත්‍රික්කය : 01

ගාල්ල දිස්ත්‍රික්කය : 
කරන්දෙනිය 04

කුරුණෑගල දිස්ත්‍රික්කය : (මුළු එකතුව 17 යි)
කුරුණෑගල 08
කුලියාපිටිය 07
බිංගිරිය 02


රත්නපුර දිස්ත්‍රික්කය :  
රත්නපුර 01
කුරුවිට 04


පොලිසිය :
වෙරළබඩ පොලිස් ස්ථානය  01
කොළඹ අපරාධ කොට්ඨාසය 02


නිරෝධායන මධ්‍යස්ථාන වලින් : ආසාදිතයින් 138

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments