28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සියදිවි හානිකර ගත් තරුණයා කොවිඩ් ආසාදිතයෙක් බව

සියදිවි හානිකර ගත් තරුණයා කොවිඩ් ආසාදිතයෙක් බව

මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වනවා. 

පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන ඇති අතර පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ප්‍රකාශ කර සිටියේ.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments