කොවිඩ් ආසාදිත මරණයක් ලෙස මෙරට වාර්තු වු 22 වන කොවිඩ් මරණය නොසැලකීමට තීරණය කර ඇති බව දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් එවා ඇති ලිපියක් උපුටා දක්වමින් එම නිවේදනය නිකුත් කර තිබේ.