21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පාසැල් නිවාඩුව සති 02කින් දීර්ඝ කෙරේ

පාසැල් නිවාඩුව සති 02කින් දීර්ඝ කෙරේ

03 වන වාරය සඳහා පාසැල් ආරම්භ කිරිම සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නව පාසැල් වාරය නොවැම්බර් 23 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments