21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයින් අගයයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයින් අගයයි.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුමි හා නව සොයාගැනිමි ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සමිමාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් (14) කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විවි උත්සව ශාලාවේ පැවැත්විණි.

2021 වර්ෂයේ මුල සිට අග දක්වා කාළය තුල ගුවන් හමුදාෙවි එක් එක් වෘත්තීන්ට අදාල විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඬලයේ අධික්ෂණයන් යටතේ සිදුකරිමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති පත්කරනු ලබන කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සමිමාන ලබන අතර නව සොයාගැනිමි හා නව නිපැයුම් සිදුකරනු ලබන කාණ්ඩායම් සඳහාද මෙහිදි සමිමාන පිරිනමන ලබූහ.

ඒ අනුව 2021 වසරේ ශ්‍රි ලංකා ගුවන් හමුදාෙවි විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ගුවන් හමුදා කටුනායක මුලික කදවුරේ සේවය කරනු ලබන ගුවන් යානා සැකිලි ශිල්පි ප්‍රධාන බලලත් නිලධාරි ඊඑමිජිඅයි දයාපාල පිදුම් ලැබු අතර විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස වවිනියාව ගුවන් හමුදා මුලික කදවුරේ අංක 23 වන රෙජිමේන්තු පක්ෂාංගයට අනියුක්තව සේවය කරනු ලබන කෝප්‍රල් වික්‍රමසිංහ එස්සිඑස්එමිකේ පිදුමි ලබන ලැබුවාය.
කණ්ඩායම් අංශයෙන් විශිෂ්ඨතම තත්වපාලන කණ්ඩායම ලෙස රත්මලාන මුලික කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංග කණ්ඩායම ද විශිෂ්ඨතම පරිසර කළමණාකරණ ව්‍යාපෘති කණ්ඩායම ලෙස කටුනායක ගුවන් හමුදා මුලික කදවුරු පරිසර කළමණාකරණ ව්‍යාපෘති කණ්ඩායම ද විශිෂ්ඨතම පරියේෂණ කණ්ඩාම ලෙස ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංග කණ්ඩායම මෙහිදි සමිමාන දිනාගත්හ.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරි තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් හා සමිමාන ලැබු ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments