ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු සඳහත් මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් ජනාධිපතිට පැවැරි ඇති බලතල ප්‍රකාරව අප්‍රේල් (01) රටපුරා හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.
අදාළ අති විශේෂ ගැසට් නිවේදනය දැන් නිකුත් කර ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියි.