22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPසිපෙට්කො ඉන්ධන මිල පහලට

සිපෙට්කො ඉන්ධන මිල පහලට

සිපෙට්කෝ ඉන්ධන මිල අඩුකිරීමට ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ් අනුව දැනට මිල ඉහල ගොස් තිබෙන ප්‍රවාහන මිල යම් අඩුවීමක් ඇතිවීමෙන් භාණ්ඩ මිලෙහිද අඩුවක් දකින්නට හැකි බව එම ආරංචි මාර්ගවල වැඩීදුරටත් සඳහන්වේ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි යම් අඩුවක් දක්නට ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments