22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරුපියල් 117,500 වටිනා පතොක් වර්ගයේ පැල 202 ක් සහ සුරතල් මසුන් 6...

රුපියල් 117,500 වටිනා පතොක් වර්ගයේ පැල 202 ක් සහ සුරතල් මසුන් 6 දෙනෙක් රේගු දැලේ.

UL403 ගුවන් යානයෙන් අද (11) උදෑසන තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකු විසින් ගමන් බෑග දෙකක් තුල සඟවා ගෙන ආ පතොක් වර්ගයේ පැල 202 ක් සහ විසිතුරු මසුන් 6 දෙනෙක් ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපළ සේවයේ නියුතු නිලධාරීන් සොයා ගෙන තිබේ.

මෙම පැළ සහ මසුන්ගේ වටිනාකම රුපියල් 117,500 වශයෙන් තක්සේරු කර ඇත. මේ සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කර සැකකරුට දඩ නියම කිරීමට කටයුතු කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments