22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPශ්‍රී ලංකා පරිපාලන හා වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයේ 44 වැනි වාර්ෂික මහා සභා...

ශ්‍රී ලංකා පරිපාලන හා වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයේ 44 වැනි වාර්ෂික මහා සභා රැස්වීම.

ශ්‍රී  ලංකා පරිපාලන හා වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයේ  44 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ මුවැන්පික් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.  2022/2023 වසර සඳහා පහත සඳහන් නිලධාරී මණ්ඩලය තේරී පත් විය.

වමේ සිට වාඩිවී –  අස්රා රෙයල්ඩීන් සහකාර භාණ්ඩාගාරික,  නෙරංජලා ගුණතිලක භාණ්ඩාගාරික, රුවීනා කාදර් හිටපු සභාපති, සැන්ඩ්රා තෝමස් සභාපති, රුචිරා  අබේවර්ධන උප සභාපති, ශිරීන් රාජී ලේකම්, නිලන්ති පලිහවඩන සහකාර. ලේකම්.

වමේ සිට සිටගෙන  කමිටු සාමාජිකයින් – අයෝනි රංගලා, රෙබෙකා වෙන්ඩෝට්, නිර්මලී ප්රනාන්දු, ගයානි අල්විස්, ඩෙලනි ජයසූරිය සහ සංජීවනී ප්රනාන්දු .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments