21.9 C
Sri Lanka
Thursday, June 26, 2025
HomeUncategorizedඋද්ඝෝෂණ කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න – නීතිඥ සංගමය

උද්ඝෝෂණ කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න – නීතිඥ සංගමය

විරෝධතා දැක්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බවයි.

පාර්ලිමේන්තුව අසල සිටි විරෝධතාකරුවන් යම් ත්‍රීවෘ තත්ත්වයකට පැමිණි ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එහිදි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමය රජය, පොලිස්පතිවරයා , සියලුම පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඉතා සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments