ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සඳහන් කළේ, තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙරටට ගෑස් ලබා දීමට එකඟ වු බවයි.
සැපයුම් ගාස්තු 10 % ක අඩු වීමක් යටතේ ගෑස් ලබා දීමට ද අදාළ සමාගම එකඟ වී තිබේ.
කෙසේවෙතත් එම තත්වය තුළ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.