පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අරන්තලාව කඳවුරේ නිලධාරි කණ්ඩායමක්(10) වැලි කැණීම් කර ප්‍රවාහනයට සූදානම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදි ට්‍රැක්ටර් රථයක්, වැලිකියුබ් 1/4ක් පමණ පටවන ලැබු ටේලර් එකක්, යකඩ සවල් මෙහිදි අත්අඩංගුවට ගෙන ඇත.
අරන්තලාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහඔය පොලිස් වසමේ ටැම්පාත ප්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකදී යකඩ සවලක්, බාල්දියක් අත්අඩංගුවට ගෙන ඇත.