යුද්ධයෙන් මියගිය සියලු දෙනා සිහි කරන ගමන්ම, නැවත එවැනි සිදුවීම් නොවීමට අපි වගබලා ගත යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. දශක තුනක ත්‍රස්තවාදය අවසන් කොට මව්බිමේ විජයග්‍රහණයේ වසර 13 ක මතකය සිහිපත් කරමින් රණවිරු ගුණ සමරු පදනම සහ විරු පවුර විසින් සංවිධානය කළ මතක සැමරුමට එක්වූ රණවක මහතා මේ බව සඳහන් කළේය