23.1 C
Sri Lanka
Tuesday, August 12, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව...

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (24) රජයේ මුදල් පිළිබ කාරක සභාව හමුවට

ශ්‍රි ලංකා මහ බැංකුව හෙට (24) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව  හමුවට කැඳවා ඇත. වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments