තැලිසීමියා රෝගයෙන් පීඩා විඳින කුරුණෑගල ප්‍රදේශයේ කරඹේ, මීවැව, කලුගමුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු එකොළහක් වන දිනුජන අබේසිංහ පුතණුවන්ගේ ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කමට අවශ්‍ය රුපියල් ලක්ෂ හැටක මුදල සම්පූර්ණ කර ගැනීමට සහය වීමක් ලෙස රුපියල් දස දහසක (10000/=) මුදලක් ආධාරයක් ලෙස ලබාදීම “රටට හෙටක්” සමාජ සත්කාරක වැඩසටහන විසින් පසුගියදා සිදුකරන ලදි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සමාජ සත්කාරක වැඩසටහනේ සංවිධායක සරත් කලුගමගේ මහතා විසින් දිනුජන අබේසිංහ පුතණුවන්ගේ මවට රුපියල් දස දහසක මුදල පරිත්‍යාග කරන අයුරුය.