ආත්මාර්ථකාමී සහ අතාර්කික තීරණ නිසා අර්බුදයකට පත් කළ රට ඉදිරි දේශපාලනනායකත්වය ඥානාන්විතවහා දූරදර්ශීව පවතින තත්ත්වය ජයගෙන ස්ථාවර පාලන ක‍්‍රමයක් සමඟින් මෙම ආර්ථික අගාධයෙන් මුදවාගෙන රට ඉදිරියටගෙන යනු ඇතැයි අපගේ අවංක අපේක්ෂාව බව ප්‍රතසංස්කරණය සඳහාවු සාමුහිකය ප්‍රකාශ කරයි.
එම සාමුහිකය වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කරුණු දක්වා සිටියි. නවජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ව්‍යවස්ථාපිත ක‍්‍රියාවලිය ආරම්භ වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමඟය. මෙම තත්ත්වය තුළ ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන වෙනසක් ඉල්ලා සිටින ජනතාවගේ සහ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට අවනත වී කාලානුරූපී පොදු වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරණ ලෙස අපි රජයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටිමු. අමාත්‍ය මණ්ඬලය ඉල්ලා අස්වීමට හේතු වූ සමාජයේ බහුතර පිරිසක් සහභාගීවූ ජනතා අරගලය මඟින් මැතිඇමතිවරුසතුව තිබූ මැතිවරණ ජනවරම සදාචාරාත්මකව සහ දේශපාලනිකව ශුන්‍ය වී ඇතිබවහඳුනා ගන්නා ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
ආණ්ඩුවේ නීත්‍යානුකූල භාවය සහ ස්ථාවරභාවය බොහෝදුරට රඳාපවතින්නේ ජනතාවගේ පිළිගැනීම මතයි. ජනතාවටඅවශ්‍ය වී ඇත්තේ පසුගිය කාලයේ ¥ෂණයෙන්හෝඅකටයුතුකම්වලින් කිළිටිනොවූ පිරිසිදු විනිවිද පෙනෙන ආණ්ඩුවක් බව ජන සමාජයෙන් ලැබෙන පණිවිඩය මඟින් පැහැදිලිය. එබැවින්, අපි ඉල්ලා සිටින්නේය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් නව ජනාධිපතිවරයා සහ අගමැති තෝරා ගත යුත්තේ සම්මුතියෙනි (බෙදී ඡන්දයෙන් නොවේ, ඒ හාසමානව, තමන්ටපැවරීඇතිවිෂය පථයන් දැරීමටඔවුන්ගේයෝග්‍යතාවය මත පමණක් පුද්ගලයන් පහළොවකට නොවැඩි අමාත්‍යමණ්ඩලයක් සම්මුතියෙන්තෝරා ගැනීමටත්, ඒ සඳහානම්කරන ලද අය අවංකභාවයෙන්, වගවීමෙන්හාවඩාසිවිල්මනසකින්යුත්පුද්ගලයන්වියයුතුය, ඔවුන්ගේක‍්‍රියාවන්සහභාවිතාවන්සැමවිටමආණ්ඩුකරණයේමූලිකවටිනාකම්පිළිබිඹුකිරීමටසමත්වියයුතුය.
අරගලය පාර්ශ්වකරුවන් ආංශිකඋපදේශනකමිටුවලටසහජාතික ප‍්‍රතිපත්තිසභාවකට ඇතුළත් කිරීමේඅවශ්‍යතාවක්ඇත්තේඑමගින්ඔවුන්ගේකැපකිරීම්,කැපවීම්සහනායකත්වයනිසාරටටවගකියනවිනිවිදභාවයෙන්යුත්පාලනක‍්‍රමයක්ඇතිකිරීමට මග පාදාදෙනබැවිනි. තවද අරගලයේ පාර්ශ්වකරුවන් සහඔවුන්ගේඅදහස්ආණ්ඩුකරණක‍්‍රියාවලිය තුළ අන්තර් කරණයනොකිරීමනවරජයේස්ථාවරත්වයටසහක‍්‍රියාත්මකකිරීමටනියමිත ප‍්‍රතිසංස්කරණවලටබාධාවක්වනු ඇත, ආර්ථිකය ස්ථාවරකිරීමට, ¥ෂණයෙන්තොර ආර්ථික සැලැස්මක් සකස් කරසියලූ ශ‍්‍රී ලාංකිකයන් මත වැටීඇතිජීවනබර ලිහිල්කිරීමට ප‍්‍රතිපාදනසම්පාදනයකිරීම, වඩාත්බරපතළලෙසපීඩාවටපත්වූජනකොටස්වලටප‍්‍රමුඛත්වය දීම සඳහාජාත්‍යන්තරමුල්‍යඅරමුදල ජාත්‍යන්තරපරිත්‍යාගශීලීන්සහහිතවත්රජයන්සමඟසාකච්ඡුාකිරීමආදියසඳහානවරජයේප‍්‍රමුඛත්වයයොමුවියයුතුවේ.
වත්මන්ජාතික අර්බුදවලට දායකවූආණ්ඩුක‍්‍රමව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයේපෙරපැවතිදෝෂසහිත අත්දැකීම් ගැනකල්පනාකරමින් 21 වැනිසංශෝධනයෙන්පටන්ගෙනරටටනවආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාමයප‍්‍රජාතන්ත‍්‍රවාදයක මූලධර්ම සහමූලික ලක්ෂණඒකාබද්ධවහඳුනා ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්සහසමාජයකටයුතු කිරීම, පාර්ලිමේන්තුව, පළාත්සභාසහ පළාත්පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීම සහ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ ජනමත විචාරණයක් මාසහයක් ඇතුළත එකම දිනක එකවර පැවැත්වීම.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක් වූ සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ධනාත්මක දායකත්වය අපි පිළිගන්නා අතර, අත්පත්කර ගත් රාජ්‍ය දේපළ පරිශ‍්‍රයන්ගෙන්සාමකාමීවඉවත්වීමසහ උග‍්‍රවන අර්බුදය සමනයකිරීමටඔවුන් ගත් තීරණවලටප‍්‍රශංසාකරන්නෙමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතා දැක්වීමේ ජනතා අයිතීන් යටපත් කිරීමට හදිසි නීතිය සහ ඇඳිරිනීතිය නොපනවාඅනාගත ශ‍්‍රී ලංකාවක සැබෑප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමානාත්මතාවාදී දේශපාලනයක් සඳහා පොරොන්දුවන අරගලයේ සාරධර්ම ආරක්ෂාකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.
දැනටමත් ලබා දී ඇති සහයෝගයට අපගේ කෘතඥතාව පළකරමින් හැකිඉක්මනින් ආර්ථික පුනර්ජීවනයට හැකිවනසම්පත් ලබාදෙන ලෙස අපි ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලාසිටිමු. කෙසේ වෙතත්, වගකීම වන්නේ ජනතාව ඉල්ලා සිටින සහ ජාත්‍යන්තර ප‍්‍රජාව අගය කරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණවලට නායකත්වය දෙන සහ ඒවාට සහභාගීවිය හැකි සහ කාලීන අවශ්‍යතාවයවන ආර්ථික ප‍්‍රකෘතිය ප‍්‍රායෝගිකව ආමන්ත‍්‍රණය කළ හැකි ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු තෝරා ගැනීමයි.
මෙය වහාම කළයුතු බව අමුතුවෙන් කිවයුතු නැත.