21.5 C
Sri Lanka
Sunday, August 10, 2025
HomeTOPනව ජනපති රනිල් දිවුරුම්දීම අද (21)

නව ජනපති රනිල් දිවුරුම්දීම අද (21)

නව ජනාධිපතිවරයා  ලෙස  රනිල් වික්‍රමසිංහ මහතා (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.   

(20) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී  ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්විය. 

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු පාර්ලිමේන්තු සභාව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ, පාර්ලිමේන්තු සංකීරණයේදී  ධුරයේ දිවුරුම්දීම සඳහා තමන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments