23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorized2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත්...

2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම

2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා
අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම.

 2023 වසරේ පළමු ශේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී.

ඒ අනුව, උක්ත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.15 දින දක්වා දීර්ඝ කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments