22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsරත්ගම වෙඩිතැබීමක්.

රත්ගම වෙඩිතැබීමක්.

රත්ගම පොලිස් වසමේ ගම්මැදදේගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදනකු ටී 56 අවියකින් (31) වෙඩිතබා පලා යෑමක් සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විමර්ශන අරම්භ කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමේදි එක් පුද්ගලයකු මිය ගොස් ඇත. මියගිය පුද්ගලයා දේවේනිගොඩ, පන්සල පාර , රත්ගම පදිංචි වයස අවුරුදු 45ක අයෙකී. මෙම වෙඩි තෑබීමෙන් තුවල ලැබු වයස අවුරුදු 47,ක සහ 29ක පුද්ගලයන් දෙදනෙකු මේවන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments