29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්පාලිත බණ්ඩාර පොදු රද මඬුලු පැරා ක්‍රීඩා උළෙලේදී ලක්මවට රිදි පදක්කමක් දිනා‌...

පාලිත බණ්ඩාර පොදු රද මඬුලු පැරා ක්‍රීඩා උළෙලේදී ලක්මවට රිදි පදක්කමක් දිනා‌ දෙයි.

පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට එක් විය.

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය පැරා ක්‍රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීම එෆ් 42 – 44 අංශයෙන් තරග කළ පාලිත බණ්ඩාර එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු දැක් වූ දක්ෂතාව මීටර 44යි දශම 2කි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලක දිනූ පළමු පදක්කම එය වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments