21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්අයහපත් කාලගුණ තත්වය නිසා දිවයිනේ ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට...

අයහපත් කාලගුණ තත්වය නිසා දිවයිනේ ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සුදානමින්.

කාලගුණ විද්‍යා දෙපාර්තු‍මේන්තු දත්තයන්ට අනුව නිරිත දිග මෝසම සක‍්‍රියවිමත් සමග ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුමි දි ඇති අතර ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් මේ වනවිට උපදෙස් ලබාදි ඇත.

ඉදිරියේ දි ඇතිවිය හැකි අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා නිරික්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනිමේ මෙහෙයුමි සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මෙන්ම මුදවා ගැනිමි සදහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් රත්මලාන, කටුනායක, හිගුරක්ගොඩ යන ගුවන් හමුදා කදවුරු තුල සුදානමින් සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments