28.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeක්‍රීඩා පුවත්කොරියානු තානාපති ටයිකොන්‌ඩෝ ශුරතාවලියේ ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාව.

කොරියානු තානාපති ටයිකොන්‌ඩෝ ශුරතාවලියේ ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාව.

මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාගාරයේ (04)පැවති කොරියානු තානාපති ටයිකොන්‌ඩෝ ශුරතාවලියේ ජය සංකේත ප්‍රදානය කිරීම ඇමැති රොෂාන් රණසිංහ මහතා අතින්.

මේ අවස්ථාවට මෙම අවස්ථාවට මෙරට සිටින කොරියානු තානාපති සන්තෝෂ් වොන්ජිං ජියොං ( Santhush Woonjin JEONG) මහතා, සභාපති මාස්ටර් ලී ‍මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ජාතික ටයිකොන්ඩෝ සංගමයේ සභාපති චමින්ද පුංචිහේවා මහතා ඇතුළු ටයිකොන්ඩෝ සංගමයේ නිලධාරීන් සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments