මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (11) රාත්‍රියේ වීදී සංචාරය කරයි.
ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 07.35ට වයඹ දිසාමුඛව පිටත්වන පෙරහර දළඳා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.