22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්කතරගම ඇසළ පෙරහැර අද වීදි සංචාරයේ.

කතරගම ඇසළ පෙරහැර අද වීදි සංචාරයේ.

කතරගම ඇසළ පෙරහරට සමගාමිව සිදුකරන ගිනි පෑගිමේ උත්සවයට බැතිමත්හු 400ක් පමණ එක්වී සිටියහ.

අද රුහුණු මහා කතරගම මංගල්ල්‍යයේ 13 වැනි පෙරහැර (10) වැනි දින වීදි සංචාර කිරීමට නියමිතය

අද( 11) අවසන් මහා පෙරහර කිරි වෙහෙර දක්වා ගමන් කර පුරාණ චාරිත්‍ර ඉටු කර අවසන් මහා පෙරහැර වල්ලි අම්මා දේවාලය දක්වා ගමන් කර දුටුගැමුණු මහා රජතුමා පැන වු රාජ්‍ය අණ පරදි චාරිත්‍ර ඉටුකර පෙරහර අවසන් කර පසු දින (12) වැනි දින මැණික් ගගේ දිය කැපීමෙන් පසුව 2022 ඇසළ මංගල්‍ය නිමාවට පත් වන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments