29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවි එහි දේපොළවලට හානිවු අය හඳුනාගැනීමට පොලිසිය මහජන සහය...

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවි එහි දේපොළවලට හානිවු අය හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.

ජනාධිපති මන්දිරය තුලට විරෝධතාකරුවන් පිරිසක් බලහ්කාරයෙන් ඇතුළුවි එහි තිබු දේපොළ වලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකරමින් පවතී.
ඒ් අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ සිසිටිවි දර්ශන මගින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකිවූ සැකකරුවන් පිරිසකගේ ඡායාරූප මෙසේ දැකවේ . මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
071-8591559, 071-8085585,011-2391358,සෘජු අංකය 1997

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments