22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedමත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම් අදයි...

මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම් අදයි (18)

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහමි පදනමේ මෙහෙයවීමෙන් මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානය, ජාත්‍යාන්තර ථේරවාදි බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය හා දහම් පාසැල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය (18) සවස 3.30ට මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේදී සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. මේ සඳහා රුපියල් ‌කෝටි හැටපහක් වැයකෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments