විශේෂ කා¬¬ර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ගෝනහෙන කදවුරේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්.සේනාධිීර මහතාගේ මෙහෙයවීම සහ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් (06) මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් එකම පවුලේ 51 හැවිරිදි වියේ පියා සහ 23, 24 වයසේ පසුවූ පුතුන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් නීතියේ රැහැනෙන් බේරී පලා යාමට නොදී පැය කිහිපයක් යන්නට පෙර වහා ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකාය විසින් මහත් පරිශ්‍රමයක් දරා එම සැකකරුවන් තිදෙනා ගලේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කල ප්‍රශ්න කිරීමෙිදි තවත් මෙම අපරාධයට සමිබන්ධ සැකකරුවෙකු ගිරිඋල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් අතර සැකකරුවන් සිවුදෙනා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ෂණ කටයුතු සිදුකරයි.
මියගිය පුද්ගලයන් තිදෙනා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇපමත මුදාහැර සිටි බවට වැඩිදුර විමර්ෂණ කටයුතු වලදී තහවුරු වී ඇත.
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී ත්‍රිපුද්ගල මනුෂ්‍ය ඝාතනයක් සිදුකල පුද්ගලයන් සිවුදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
RELATED ARTICLES