21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිට දෛනික වැටලීම්වලදි (15) කේරළ ගංජා සහ කඩුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීතිවිරෝධි මත්පැන් ළඟතබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පූගොඩ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදී බලපත්‍ර නැතිව වැලි කැණීම් කර පටවා ප්‍රවාහනය සඳහා සූදානම් කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments