20 C
Sri Lanka
Thursday, January 1, 2026
Homeදේශීය පුවත්ට්‍රැෆික් ලයිට් අසලදී මිලදී ගැනීම් කළ රියදුරන්ට එරෙහිව පියවර

ට්‍රැෆික් ලයිට් අසලදී මිලදී ගැනීම් කළ රියදුරන්ට එරෙහිව පියවර

මාර්ගවල ට්‍රැෆික් ලයිට් (සංඥා ලාම්පු) අසල සිටි වෙළෙඳුන්ගෙන් මිලදී ගැනීම් සිදුකළ රියදුරන් 30 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට මෝටර් වාහන පනත සහ මංමාවත් පනත යටතේ කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියාවල නිරත පිරිස් හේතුවෙන් කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති බවය.

අද (26) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට සම්බන්ධවෙමින්  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව අනාවරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments