29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්තවත් කොරෝනා මරණ 3 ක්

තවත් කොරෝනා මරණ 3 ක්

තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇත.

ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99කි.

මියගිය තිදෙනා: කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments