මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව දන්වා සිටිමු.නිවැරදි පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට අදාල කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර නොමැත.
RELATED ARTICLES