25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා  උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා  උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා  උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සදහා වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා ඇත. ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑ ම තනතුරක සේවය කරන වයස අවු. 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකි ය.
මෙම පියවර ගනු ලැබූයේ දැනට අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩනමින් පිරවීමේ අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම සඳහා වන අතර එම බඳවා ගැනීමෙන් පසුවත්, ඉතිරි වන හා ඇති වන පුරප්පාඩු පිරවීම සඳහා අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් සභා විසින් පියවර ගනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments