22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්පාස්කු ඉරුදින ප්‍රහාරයේ 4 වන වර්ෂ පූර්ණය සැමරේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ 4 වන වර්ෂ පූර්ණය සැමරේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ 4 වන වර්ෂ පූර්ණය
කොච්චිකඩේ සා. අන්තෝනි මුනිඳුන්ගේ දෙව්මැදුරේදී පැවැත්වෙන වැඩසටහන (අප්‍රේල් 21 වන සිකුරාදා උදෑසන)8.30 – පිලිගැනීම,8.45 – විනාඩි 2 ක නිහඬතාව,8.50 – පළකය ඉදිරිපිට ඉටි පහන් දැල්වීම
9.00 – සර්ව ආගමික නායකයින්ගේ අනුශාසනා, අපෝස්තලික තානාපති හිමිපාණන්ගේ කතාව
– කාදිනල් හිමිපාණන්ගේ කතාව

  • අපේක්ෂා රෝහලට වෛද්‍ය උපකරණ ප්‍රධානය කිරීම
  • ස්තූති කතාව (පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයකු)

10.00 – කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිව්‍ය පූජාව ,ඊට සමගාමීව පැවැත්වෙන “ජන පවුර”
උදෑසන 8.15 සිට 9 දක්වා කොව්ච්කඩේ සා. අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානය දක්වා කොළඹ මීගමුව මහා මාර්ගය දෙපස ජනතාව අත්වැල් අල්ලාගෙන සිටිනු ඇත.

සත්‍යය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැදුමේ පා ගමන 🙏

2023 අප්‍රේල් 20 වන බ්‍රහස්පතින්දා සවස 6.00 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානයෙන් ආරම්භ ‌කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments