21.4 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPලිට්‍රෝ ගෑස් මිල අඩුකෙරේ...

ලිට්‍රෝ ගෑස් මිල අඩුකෙරේ…

මෙවර ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අනුව ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් හාරසිය පනස් දෙකකින් අඩුකර තිබෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ඊයේ(04) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු සභාපතිවරයා කියා සිටියේ ලිට්‍රෝ සමාගම හැකි සෑම අවස්ථාවකදීම ලිට්‍රෝ ගෑස් පාරි‌භෝගිකයින්ට සහන ලබාදෙන බවයි. ඒ් අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් රුපියල් 3,186කී. එහි පැවැති මිලවූයේ රුපියල් 3,638කී. කිලෝ ග්‍රෑම් පහේ සිලින්ඩරයක් රුපියල් 181කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,281කී. එහි පැවැති මිල වූයේ රුපියල් 1,462කී. කිලෝග්‍රෑම් 2.3ක සිලින්රයක් රුපියල් 83කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 596කී. එම සිලින්ඩරයක පැවැති මිල වූයේ රුපියල් 681කී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments