21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්රයිගම් වයඹ සෝල්ටන්ස් පි එල් සි ඉතිහාසයේ ලැබු විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල සහ...

රයිගම් වයඹ සෝල්ටන්ස් පි එල් සි ඉතිහාසයේ ලැබු විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල සහ පසුගිය වසරට සාපෙක්ෂව ඉතා විශිෂ්ට වර්ධනයක්..

රයිගම් වයඹ සෝල්ටන්ස් පි එල් සි 2022/2023 සමූහ බදු පසු ලාභය (විගණනයට පෙර) 101%කින් ඉහල බව එම සමාගමේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්ගතු ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ එකම සමාගමවන රයිගම් වයඹ සෝල්ටන්ස් පි එල් සි ඉතිහාසයේ ලැබු විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල සහ පසුගිය වසරට සාපෙක්ෂව ඉතා විශිෂ්ට වර්ධනයක් මෙම මූල්‍ය වසරේදි වාර්තා කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments