23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගෝල්ෆේස් අරගලය හට ගැනීමට මෙන්ම 2022දී රට අරාජික වීමට හේතුව මෙරට දැවැන්ත...

ගෝල්ෆේස් අරගලය හට ගැනීමට මෙන්ම 2022දී රට අරාජික වීමට හේතුව මෙරට දැවැන්ත ආර්ථික අර්බුදයක් හටගෙන එය වර්ධනය වෙද්දි ඒය වළක්වා ගැනීමට රජය ක්‍රියා නොකිරීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ඒ් මහතා මේ බව පැවසුවේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පත් කළ ‘2022 ශ්‍රී ලංකාවේ ඇතිවු රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ සොයාබැලීමේ පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේදීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments